News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 309 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 309ක් දක්වා ඉහළ යනු ඇත.