Update : මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළට April 17, 2020 5:14 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් ඇත.