News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 244 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ(17) රාත්‍රියේ හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් ඇත.