මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 237 දක්වා ඉහළට April 15, 2020 9:51 pm No Comments කොරෝන වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් ඇත.