News

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 500 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (07) දිනයේදී ද මරණ 5ක් සිදුව තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (07) දිනයේදී මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්….