News

මෙරට කොරෝනා රෝගීන් ගණන 235 ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 235 ක් දක්වා ඉහළ ගොස් ඇත.