News

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 588 ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් හතරදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 126 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 455 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.