News

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 515ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 4ක් ඊයේ (10) දිනයේදී තහවුරු විය.

ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 515ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් මරණවල තොරතුරු පහතින්…..