News

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 100ක් වනු ඇත.