News

මෙරට සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 105ක් වෙයි

කොරෝනා ආසාදනය වු තවත් රෝගියෙකු අද(22) සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ ගොස් තිබේ.