මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 232 ක් May 7, 2020 1:24 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් වෙයි.