News

මෛත්‍රීගේ පුතාට පොලීසිය අමානුෂික ලෙස පහරදෙයි

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පැලියගොඩ පොලීසියේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇත.

සැකකරුවකු බැලීම සඳහා මිගාර ගුණරත්න මහතා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් වටවී ඉතා අමානුෂික ලෙසත් කෘර ලෙසත් තම පුත්‍රයාට පහරදී ඇති බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා “අරුණට ” පැවසීය.

හඬපටය පහතින් දැක්වේ,