මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ November 30, 2018 11:27 am No Comments දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා.