සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ අනාවරණයෙන් ක්ලේමෝ බෝම්බ 02ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි වී තිබේ.
පොලීසිය පැවසුවේ යාපනය කොන්ඩාවිල් වරණි ප්‍රදේශයේ ඉඩමක් පිටුපස වලදමා තිබූ කිලෝ 15 බැගින් බරැති ක්ලේමෝ බෝම්බ 02ක් මෙලෙස සොයාගත් බවයි.
