යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට දී මන්ත්‍රී පුත්‍රයාට පහරදෙයි
යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට ඉදිකර තිබෙන TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ නිවසට අද පස්වරු 1.40ට පමණ මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ.
යතුරුපැදි 04කින් පැමිණි පුද්ගලයන් 08 දෙනෙකු මෙම පහර දීම කර තිබෙන බව සඳහන් ය.
පහරදීමෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට තුවාල සිදුවී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි .