යාපනයේ මනාප සටනේ ජයග්රහකයන්
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ යාපනය දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය
අංගජන් රාමනාදන් – 36,365
ඉලංකෙයි තමිල් අරසු කච්චි
සිවඥානම් ශ්රීධරන් – 35,884
එම්.ඒ සුමන්තිරන් – 27, 834
ධර්මලිංගම් සිද්ධාර්ථන් – 23,840
අහිල ඉලන්කෙයි තමිල් කොංග්රස්
ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් – 31,658
ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය
ඩග්ලස් දේවානන්දා – 32,146
තමිල් මක්කල් තේසීය කූට්ටනි
සී.වී. විග්නේෂ්වරන් – 21,554
