News

යාපනයේ සියලු පාසල් සතියකට වැසේ

පවත්නා කොවිඩ් අවදානම හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයකට වසා දැමීමට තීරණය කර තිබේ.

යාපනයේ දිස්ත්‍රික් ලේකම් මේබව සඳහන් කර තිබෙන බව වාර්තා වී ඇත.