යුතුකම් පැහැර හරින බැංකුවලට මහ බැංකුවෙන් දැනුම්දීමක් April 3, 2020 4:29 pm No Comments මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්රියාත්මක නොකර, යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව නීතිරීති යටතේ කටයුතු කිරීමට ඉඩ නොතබන්නැයි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් දැනුම් දී තිබේ.