රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාපයෙන් මන්ත්රීවරයෙක් December 6, 2019 10:47 am No Comments අභාවප්රාප්ත පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසාගේ පුරප්පාඩු වූ මන්ත්රී ධුරයට පත්වීම සඳහා එජනිස ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ වරුණ ලියනගේය. ඔහු මේ වන විට නිවිතිගල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයාය. ශිරන්තනි මානවඩු