රජයේ ඔසුසැල් හැර සියලු ඔසුසැල් වහන්නැයි නියෝග March 27, 2020 3:12 pm No Comments රජයේ ඔසුසැල් හැර අනෙක් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්නැයි පොලිසිය උපදෙස් දී තිඛේ. පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට අදාල උපදෙස් දී ඇත.