News

බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක්

බොරැල්ල පිහිටි රජයේ මුද්‍රණාලයේ හදිසි ගින්නක් හටගෙන ති‌බේ.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවීම් ඒකකයේ රථ 4ක් එම ස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වේ.