රාජිතගෙන් අධිකරණයට මෝසමක් December 26, 2019 10:45 am No Comments අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්රාත් අධිකරණයට මෝසමක් ගොනුකරයි.