රනිල් අගමැති ධුරයට සමුදෙයි
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධණ මහතා විසින් ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.
අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතව ඇත.
Prime Minister @RW_UNP announced that he has decided to resign from the position of Prime Minister of Sri Lanka, in a special statement issued to media today.
— Sudarshana Gunawardana (@Sudarshana_RN) November 20, 2019
