රනිල් – සජිත්ව විපක්ෂනායක ධුරයට නම් කරයි December 5, 2019 4:24 pm No Comments විපක්ෂනායකධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මිට සුළු මොහොතකට පෙර නම් කර ඇත. ඒ සිරිකොත පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදිය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබද පසුව තීරණය කරන බවට මෙහිදි එකග වී ඇත.