රනිල්ගේ නිහඩ බව කුතුහලයක්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලැස්තුවෙන් ඉදිරිපත් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
රාගම පැවති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා නිහඩව සිටිම පිළිබද යම් කුතුහලයක් පවතින බව ද ඔහු ප්‍රකාශ කලේය.
දින දහයක ඉන්දීය සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ :26 වැනිදා- පස්වරුවේ හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ
‘ද හින්දු’ පුවත්පතේ උත්සවයකට සහභාගිවීම සඳහා ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණි
