News

රවී ඇතුළු පිරිසගේ PCR වර්තා නිකුත්වේ

මහ බැංකු බැඳුමිකර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රවි කරුණානායක මහතා ඇතුළු 8 දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මේ වනවිට ලැබී තිබේ.

ඒ අනුව ඔවුන් අතුරින් කිසුවකු අසාදිත නොවන බව වාර්තාවේ.

මේ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඔවුන් ව මාරුකර තිබේ.