News

රාජගිරිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්

රාජගිරිය ප්‍රදේශයේ අධික රථවාහන තද බදයක් මේ වන විට හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.