Update : රාජ්‍ය හා නියෝජ්‍ය – ඇමැතිවරුන් දිවුරුම් දෙයි
නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීමේ උත්සවය අද (27) පෙරවරුවේ පැවැත් විණි.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
නව රාජ්‍ය අමාත්‍යරු
චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය
වාසුදේව නානායක්කාර – ජල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ගාමිණී ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.බී. දිසානායක – ඉඩම් රාජ්‍ය අමාත්‍ය
ජෝන් සෙනෙවිරත්න – ආර්ථික හා ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය
සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළෙද සහ පාරිභෝගික සුබසාධක
සුසිල් ප්‍රේමජයන්ත – ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න – දේශය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය
දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රානන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
තිලංග සුමතිපාල – තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ හා රාජ්‍ය අමාත්‍ය
විජිත වෙහෙරගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
ශෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
කණක හේරත් – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ – මහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
විමලවීර දිසානායක – වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය
ජයන්තර සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය
සනත් නිශාන්ත පෙරේරා – ධීවර හා මිරිදිය මතස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
තාරක බාලසූරිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
නව නියෝජ්‍ය අමාත්‍යවරු –
නිමල් ලන්සා – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතුටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
කාංචන විජේසේකර – ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
