රාජිත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට January 17, 2020 10:26 am No Comments හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත. අද (17) පෙරවරුවේ මන්ත්‍රීවරයා අධිකරණය වෙත පැමිණ ඇත. ඒ ඇප ලබාදීමට එරෙහිව නීතිපති ගොනුකළ නඩුවටය.