රාත්‍රී සමාජ ශාලා සූදු මධ්‍යස්ථාන ස්පා වැසේ March 18, 2020 4:58 pm No Comments රජය විසින් රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සහ සම්බාහන මධ්‍යස්ථාන ආදිය තාවකාලිකව වසා දමන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කලේය. කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.