News

රාමසාන් උපවාසය ලබන සෙනසුරාදා සිට

අද දින නව සඳ නොපෙනීම හේතුවෙන් රාමසාන් උපවාස මාසය ලබන සෙනසුරාදා(25) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.