News

රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

මන්නාරම හිටපු රදගුරු අතිඋතුම් රායප්පු ජෝශප් පියතුමන් අද (01) අලුයම ස්වර්ගස්ථ වී තිබේ.

උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවිය.

යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අද (01) උදෑසන ස්වර්ගස්ථ වී ඇත.