රිජ්වේ ලමා රෝහලේ ඖෂධ සම්බන්ධයෙන් දැනුම් දීමක්
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන් දීර්ඝ කාලීන ලබා ගත යුතු ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකස් කර තිබේ.
ඒ අනුව දරුවාට අදාළ සායන සඳහා හෝ විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ වීමේ දුරකථන අංකය පහතින් දැක්වෙයි.
ඒ අනුව දරුවාට අවශ්‍ය පරීක්ෂණ සඳහා හෝ අනිවාර්යයෙන්ම ඖෂධ අවසන් වීමට ප්‍රථමව සතියේ දිනවල පෙ.ව.8 සිට ප.ව 2 දක්වා එම අංකයන් ඇමතීමෙන් තොරතුරු ලබා ගන්නා ලෙසත් රෝහල දැනුම් දෙයි.
දුරකථන අංක 0112 693711 / 0112 693712 මඟින් අනෙකුත් රෝගී සත්කාරක සේවා සඳහාරතිකාර ලබා ගත් වාට්ටු ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව ද රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කරයි.