රු. ලක්ෂ 126ක් වටිනා හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට November 15, 2018 2:33 pm No Comments මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1.057ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 126ක් පමණ වනවා.