රුවන් විජයවර්ධන රාජ්‍ය ඇමතිධුරයෙන් ඉවත්වෙයි November 18, 2019 10:53 am No Comments ආරක්ෂක හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.