News

රුවන්වැලි මහා සෑරදුන්ට චූඩා නව චූඩාමාණික්‍ය සහිත කොත නිරාවරණය කරයි

ඓතිහාසික රුවන්වැලි මහසෑරදුන්ට පැළද වූ නව චූඩා මාණික්‍යය සහිත කොත අද පෙරවරුවේ නිරාවරණය කළේය.

මෙම අවස්ථාව දැක බලා ගැනීම සදහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වී සිටියහ.