News

රොයිස් ප්‍රනාන්දු ජූලි 31 දක්වා යළි රිමාන්ඩ්

මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතා යළි ජූලි 31 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.