ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන් June 17, 2020 11:05 am No Comments ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම් තනතුරට පත්කර තිබේ. එම තනතුරේ මීට පෙර කටයුතු කළේ ඔහුගේ පියා වන අභාවප්රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාය.