ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළට March 29, 2020 8:05 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළ යනු ඇති.