බැංකු හා මුල්‍ය ආයතන මගින් ලබා දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකර ගැනිම මාස 03 කට අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිඛේ.
මෙය ද ඇතුලුව තවත් සහන රැසක් ජනාතාවට ලබා දීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුලු පාර්ශව රැසකට නියෝග කර ඇත.