News

ලසන්තගේ ඝාතනය ගැන සිහිගන්වමින් ජනපතිට ලිපියක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ කඩිනම් කරන මෙන් ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුරවැසි බලය සංවිධානයෙන් ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපතිවරණ සටනේදී ප්‍රධානම සටන් පාඨයක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය යළි සිහිගන්වමින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ වික්‍රමතුංගගේ ඝාතකයට නීතියෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසටයි.

එම ලිපිය පහතින් බලන්න…