News

ලොරි රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකුට තුවාල

උතුර දුම්රිය මාර්ගයේ වැල්ලව සහ කුරුණෑගල අතර දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා ඇත.

යාපනයේ සිට කොළඹ බලා ගමන්කරමින් තිබූ දුම්රියක් මෙලෙස ලොරි රථයේ ගැටී ඇති.

ඒ අනුව මෙම අනතුර නිසා උතුර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සුළු ප්‍රමාදයක් සහිතව සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.