ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි
ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 805,377 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක සෙ$ඛ්‍ය සංවිධානය සදහන් කළේ මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,469ක් මියගොස් ඇති බවයි.
සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 172,436කි.
වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 11,591 ක් බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඇමෙරිකාවෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන අතර, එම සංඛ්‍යාව 164,744කි.
ඉතාලියට පසුව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්.
එම සංඛ්‍යාව 8,189ක් වේ.
