ලෝටස් වටරවුම තාවකාලිකව වසා දැමේ November 12, 2018 3:01 pm No Comments විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමයි.