උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ අතර ප්රදේශයේදී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පිලීපැනීමකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.