වර්ෂාව නිසා කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි November 28, 2018 5:40 pm No Comments පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි. තුන්මුල්ල, වෝඩ් පෙදෙස, කිංසි පාර සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ තවත් මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද ඇතිව තිබෙන බව පොලිසිය ප්රකාශ කරයි.