වරාය අධිකාරියේ නව සභාපති ලෙස විශ්රාමික යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක පත්කරයි December 12, 2019 1:26 pm No Comments වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුධ හමුදාපති විශ්රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර ඇත.