වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට මිල්හාන් සම්බන්ධ බවට හෙළිවෙයි June 14, 2019 2:42 pm No Comments ඩුබායි සිට මෙරටට රැගෙන ආ මොහොමඩ් මිල්හාන් වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියේ ප්‍රධාන සේකකරු බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා සඳහන් කරයි.