වැලිමඩ නගරයේ වෙළද සැලක් පිටුපස තිබී රිවොල්වරයක් සොයා ගෙන තිබේ.
වැලිමඩ ප්‍රාෙද්ශීය සභාවේ සේවකයන් පිරිසක් කරන ලද පවිත්‍ර කිරීමක දී මෙම රිවොල්වරය හමුව ඇති අතර සිද්ධියට සැක පිට මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොමැත.
වැලිමඩ පොලීසිය සිද්ධ්ය පිළිබද පරීක්ෂන පවත්වති.
ප්‍රේමලාල් රත්නායක