විගණකාධිපති දෙපාර්තමේන්තුව හදිසි විදුලි මිලදී ගැනීම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි
පවතින දෛනික විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සහ හදිසි විදුලි මිලදී ගැනීම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
විදුලිබල මණ්ඩල විගණන නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සඳහන් කළේය අතර අදාළ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස තමන් උපදෙස් දුන් බව ද විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සඳහන් කළේය.